20වන සියවසේ මිනිසා විසින් කරන ලද මහා සොයාගැනීම් දෙකකි.digital computer and quantum computer දෙවැන්න වේ විදුලි දරාවක් හසුරවමින එමගින් තොරතුරු ඉදිරිපත් කිරීම, හුවමාරු කිරීම සහ රදවා තබා ගැනීම digital computer පද්දතියකින් කෙරෙයි. ස්කන්දයක් සහ පරිමාවක් ඇති දේවල් හෙවත් පදාර්ථ ඇති නැති කුඩාම ඒකකය පරමාණුවයි. පරමාණුව තනිඅත්තේ ඊට කුඩා ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන, නියුක්ට්‍රොන යනඅදිය වුප පරමාණුක අංශු වලිනි. එම වුප පරමාණුක අන්හුවලින් නිර්මාණය වන පරිසරයකදී ඒවා හැසිරෙන්නේ පරමාණු හැසිරෙන ආකාරයටම පමණක් නොවේ. ඊට වෙනස් ආකාරයකටත් හැසිරෙ. ඒ හැසිරීම් සියල්ල මෙසේය කියා පැහැදිලිකරන විද්‍යාත්මක වාදය quantum වදයයි. මෙම quantum වාදයේ එන සංකල්ප යොදා ගෙන නිර්මාණය කරන පරිගණක ය quantum computer කියා හදුන්වයි.