Saturday, January 23, 2016

හිතගන්නවත් බැරි පරිගණකයක් ඇමරිකාව නිපදවයි (quantum computer)





ඇමරිකානු අබයවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය, පසුගිය දෙසැම්බර් 08 වැනිදා ලෝක ජනමාදය වෙත විශේෂ එලිදරවුවක් කළේය. එය අනාගත ලෝකය බවිත කරනු ඇත,අදතිබෙන පරිගණක තාක්ෂණයට සම්පුර්ණයෙන්ම වෙනස් පරිගණක තාක්ෂණයක් තිබෙන බවයි.ඇමරිකාවේ California ජනපදයේ මවුන්ටන් හි පිහිටි ඇති නාසා ආයතනයේ ames research centre වෙත කදවු ජනමද වේදීන්ට ප්‍රදරශනය කර ඇති මෙම පරිනන කය quantum computer කියා හදුන්වන අලුත් මදීලියේ පරිගණකයකි. දැන් තිබෙන පරිගණක moderm computers  නොව classical computers කියා හැදින් වීමට සිදු වේ.


quantum computers කැනඩාවේ මර්නාබි නුවර පිහිට ඇති ඩ් වේව් සිස්ටම් ඉන්කොපරේෂන් සමගම විසින් නිපදව ඇත D -wave two ය. එය quail quantum artificial intelligence laboratory ආයතනය විසින් මිලදීගන්න තිබේ. google ආයතනය , nasa ආයතනය හා ඇමරිකනු uivarsities space research association එක් ව මෙයතනය පිහිටවා තිබේ. එහි මුලස්ථානය අමිස් පර්යේෂණ ආයතනයේ වෙයි.


20වන සියවසේ මිනිසා විසින් කරන ලද මහා සොයාගැනීම් දෙකකි.digital computer and quantum computer දෙවැන්න වේ විදුලි දරාවක් හසුරවමින එමගින් තොරතුරු ඉදිරිපත් කිරීම, හුවමාරු කිරීම සහ රදවා තබා ගැනීම digital computer පද්දතියකින් කෙරෙයි. ස්කන්දයක් සහ පරිමාවක් ඇති දේවල් හෙවත් පදාර්ථ ඇති නැති කුඩාම ඒකකය පරමාණුවයි. පරමාණුව තනිඅත්තේ ඊට කුඩා ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන, නියුක්ට්‍රොන යනඅදිය වුප පරමාණුක අංශු වලිනි. එම වුප පරමාණුක අන්හුවලින් නිර්මාණය වන පරිසරයකදී ඒවා හැසිරෙන්නේ පරමාණු හැසිරෙන ආකාරයටම පමණක් නොවේ. ඊට වෙනස් ආකාරයකටත් හැසිරෙ. ඒ හැසිරීම් සියල්ල මෙසේය කියා පැහැදිලිකරන විද්‍යාත්මක වාදය quantum වදයයි. මෙම quantum වාදයේ එන සංකල්ප යොදා ගෙන නිර්මාණය කරන පරිගණක ය quantum computer කියා හදුන්වයි.



0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home