නොමිලේ WI-FI අද සිට නොමිලේ දෙන්නේ මෙම තැන්වලදී
යහපාලන ආන්ඩුව විසින් අද දිනයේ සිට රට පුරා ස්ථාන රැසකදී නොමාලේ වයි-ෆයි අන්තර්ජාල පහසුකම් ලබා දීමට සූදානම් කර තිබේ.
කොටුව දුම්රියපලේදී ඇගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම වැඩපිලිවෙල අද ආරම්භ කෙරෙයි.
ඒ අනුව නොමිලේ මෙම පහසුකම ලබාගත හැකි ප‍්‍රදේශ මෙසේය.
* කොළඹ කොටුව දුම්රිය ස්ථානය
* පිටකොටුව ලංගම ප්‍රධාන බස් නැවතුම් පොළ
* පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ
* ප්ලෝටීන් වෙළෙඳ සංකීර්ණය
* නීති විද්‍යාලය
* කොළඹ මහජන පුස්තකාලය
* තුරඟ තරග පිටිය
* පොලිස් මූලස්ථානය
* ගාලු මුව දොර ක්‍රීඩාංගණය
* බත්තරමුල්ල විදේශ රැකියා නියුක්ති කාර්යාංශය
* කොළඹ ජාතික කෞතුකාගාරය
* දෙහිවල සත්තු වත්ත
* පොළොන්නරුව දුම්රිය ස්ථානය
* පොළොන්නරුව මූලික රෝහල
* මාතර දුම්රිය ස්ථානය
* මාතර බස් නැවතුම් පොළ
* ගාල්ල කරාපිටිය මූලික රෝහල
* ගාල්ල දුම්රිය ස්ථානය
* හම්බන්තොට උද්භිත උද්‍යානය
* යාපනය දුම්රිය ස්ථානය
* යාපනය මහජන පුස්තකාලය
* මහනුවර දළදා මාළිගාව
* මහනුවර දුම්රිය ස්ථානය
* පේරාදෙණිය දුම්රිය ස්ථානය
* රත්නපුරය ජාතික කෞතුකාගාරය
* පිටකොටුව ලංගම ප්‍රධාන බස් නැවතුම් පොළ
* පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ
* ප්ලෝටීන් වෙළෙඳ සංකීර්ණය
* නීති විද්‍යාලය
* කොළඹ මහජන පුස්තකාලය
* තුරඟ තරග පිටිය
* පොලිස් මූලස්ථානය
* ගාලු මුව දොර ක්‍රීඩාංගණය
* බත්තරමුල්ල විදේශ රැකියා නියුක්ති කාර්යාංශය
* කොළඹ ජාතික කෞතුකාගාරය
* දෙහිවල සත්තු වත්ත
* පොළොන්නරුව දුම්රිය ස්ථානය
* පොළොන්නරුව මූලික රෝහල
* මාතර දුම්රිය ස්ථානය
* මාතර බස් නැවතුම් පොළ
* ගාල්ල කරාපිටිය මූලික රෝහල
* ගාල්ල දුම්රිය ස්ථානය
* හම්බන්තොට උද්භිත උද්‍යානය
* යාපනය දුම්රිය ස්ථානය
* යාපනය මහජන පුස්තකාලය
* මහනුවර දළදා මාළිගාව
* මහනුවර දුම්රිය ස්ථානය
* පේරාදෙණිය දුම්රිය ස්ථානය
* රත්නපුරය ජාතික කෞතුකාගාරය
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home