චැනල් 4 අළුත් සෙල්ලම තිඹිරිගස්යායේ
ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස කරමින් සංස්කරණය කරමින් පැවැති වීඩියෝව පිළිබද මොරටුව විශ්ව විද්‍යාලය විසින් මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.
ඒ අත්අඩංගුවට ගනු ලැබූ සංයුක්ත තැටි සහ අනෙකුත් තාක්ෂණික උපකරණ හරහායි.
ඉන්දියාවේ නිෂ්පාදනය කර මෙරටට රැගෙන ආ බව කියන චිත්‍රපටයකට නාරාහේන්පිට තිඹිරිගස්‌යාය පාරේ ශබ්දාගාරයකදී හඬකවමින් තිබියදීයි පොලිසිය විසින් සැකකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඒ අතරට දමිල ජාතිකයින් 5 ක් හා සිංහල ජාතිකයින් තිදෙනෙක් ඇතුලත්.

මේ අතරට උතුරේ පදිංචිකරුවන් කිහිප දෙනකුද වන බවයි හෙලිව ඇත්තේ.
ඔවුන් විසින් චැනල් ෆෝ නාලිකාවේ නෝ ෆයර් සෝන් හා කිලින් ෆීල්ඩ් වීඩියෝ පට ස්වරූපයෙන් මෙම වීඩියෝව නිර්මාණය කිරීමට උත්සාහ දරා තිබෙනවා.
ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයේ මතයක් ඇති කිරීමේ අරමුනින් එය න්ර්මාණය කරන්නට ඇති බවටද සැක මතුව තිබෙනවා.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් ඇප මත මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home