Tuesday, January 20, 2015

new ඇන්ඩ්‍රොයි ඇසිස්ටන්

                                             new ඇන්ඩ්‍රොයි ඇසිස්ටන්



යනු විශේෂන්ග 18 ඇතුලත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකි.මෙහිදි ඇප් එක බවිතා කරන්නට ප්‍රොසෙසරය ‍රැම් මතකය.එස්ඩ් කඩ් එක ඉඩ
 සහ බැයරිය ගැන විස්තර බලා ගැනිමට පුලුවන.මෙහි මෘදුකන්ගයේ සිස්ටම් ක්ලින් කාඩ්  පහසුකමද තිබෙ.ටෙම්පරි ෆායිල්,
ලොග් ෆයිල්,හිස් ෆොල්ඩර්,හිස් ෆයිල් සහ ෆෛල් සහ ක්ලිප් බොඩ් එකෙහි ඇති දත්ත වනි සියලුඩෙ එකවර ඉවත් කර ගන්නට පුලුවන.

මැම  ඇප් එක 

myspace.com/androidapp යන වෙබ් අඩවියෙන් ලබ ගත හැක.මෙම ඇප් එක විවෘත වු පසු ලැබෙන ප්‍රදන තිරය වෙත යොමු වෙයි.
ඒවයින් මුලින්ම ඇත්තෙ "මොනිටරිග්"ටැබ් එකයි.මෙහි ඔබගේ ප්‍රොසෙසරය,‍රැම් භාවිතය ,බටරියේ භාවිතය අදි තොරතු‍රැ වාට  ප්‍රස්තරයකින් දක්වෙ.
http://android-assistant.en.softonic.com/android/download

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home