Tuesday, January 20, 2015

GPS වැඩ කරන හැටි බලමු



GPS තාක්ෂනය ගැන දැනගන්න කැමති අයට Google search engine එක ආධාරයෙන් ඒ සම්බන්දව විස්තර විශාල ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. නමුත් ඔබට GPS තාක්ෂනය ගැන සිංහලෙන් දැනගන්න අවශ්‍ය වුවහොත් නම් එය ලෙහෙසි පහසු කාර්යක් නොවේ. සිංහල බ්ලොග් අඩවි වල පවා GPS තාක්ෂනය ගැන කථා කරලා තියෙන්නේ ඉතාමත් අඩුවෙන්. නමුත් අපිට ලංකාවේම තරුණයෙක් GPS වැඩ කරන හැටි ගැන නිර්මාණය කරා තිබෙන ඉතමත් වටිනා සිංහල video එකක් YouTube හරහා ලැබුනා. ඔබටත් එම video එක නරබා ඔබගේ දැනුම පහසුවෙන් වැඩි කර ගත හැකිය. 


0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home