Monday, January 19, 2015

ඔයාගේ Desktop එක ලස්සන කරමු...

ඔයාගේ Desktop එක ලස්සන කරමු...




ආයුබෝවන් හැම දෙනාටම. අද මම දෙන්න යන්නේ සුපිරිම වැඩ කෑලි ටිකක් එක්ක, සුපිරිම භාණ්ඩයක්.මේකෙන් පුළුවන්, ඔයාලගේ කොමාට නියම පෙනුමක් දෙන්න. 





  • මේක Windows XP/Vista/7 තුනටම වැඩ කරනවා.
  • මේක නොමිලේ දෙන මෘදුකාංගයක්. 
  • ඒ වගේම No Virus, Malware or Spyware. 
  • මේකට වැඩි ඉඩක් යන්නෙත් නෑ. සම්පුර්ණයෙන්ම 5MB විතර යන්නේ. 
  • දැන් ඉතින් Theme වලින් වැඩ දාපු කාලේ අහවරයි ඔන්න...



ඉස්සෙල්ලාම පහල ලින්ක් එකෙන් Software එක බාගන්න.

Size එක 2MB විතර

ඊට පස්සේ එක සාමාන්‍ය විදිහට Install කරගන්න. දැන් පහලින් Skin Pack එක බාගන්න. 

Size එක 3MB විතර

දැන් කොහොමද? ඔයාගේ කොමත් මේ තියෙන පින්තුරය වගේද? එහෙනම්, මම තවත් අලුත් දෙයක් අරගෙන එන්නම්. ජය වේවා!

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home